Archive for the ‘Uncategorized’ Category

කෝ??? කවුරුත් නැනේ….. :(

ජනවාරි 24, 2010

අනේ! කවුරුත් මගේ අලුත් බ්ලෝග් එකට ආවේ නැ….. කමෙන්ට්ස් කලේත් නැ…. මට ඒ හින්දා එපා වුණා….. ඒ හින්දා එන්න TRIX HUNTER බ්ලෝග් එක‍ට.

මම දැන් pissuwa.wordpress.com කරන්නේ නැ… ඒ හින්දා මේ බ්ලෝග් එක‍ට එන්න….

http://trixhunter.blogspot.com/

ඇවිල්ලා මදි  Theme එක ගැන එහෙම කමෙන්ට්ස් කරලාත් යන්න ඕනේ……

විශේෂ දැන්විමයි!!!

ජනවාරි 23, 2010

මම blogger වලට මාරු වුනා….. http://www.trixhunter.blogspot.com

අදහස් අවශ්‍යයි. විශේෂ දැන්විමයි.

ජනවාරි 23, 2010

මම අද අලුත් widgets එකක් මගේ බ්ලෝග් එක‍ට add කරන්න හිතාගෙන අලුත් ගැජට් එකක් හොයා ගත්තා. ඔන්න දැන් ඒක මට ඕන විදිහට හදාගෙන බ්ලෝග් එකට දැම්මා……  (යකා නැග්ගා එක දැක්කම) දාලා බලද්දි අකුරු ටික විතරයි තියෙන්නේ….. ඉතින් ඒක හින්දාම මං හිතුවා blogger (google) වලට මාරුවෙන්න.. ඒත් මුලින්ම ඔයගොල්ලන්ගෙන් අහන්න හිතුවා…….

මොකද කියන්නේ blogger වලට මාරු වෙලා අලුත් විදිහට එන්නද ?

නැත්තම් මේ wordpress වලම ඉන්නද ?

පුලුවන්නම් අදම ‍comments කරන්න. එතකො‍ට මට හෙට උදේ ඉදන් ගේමට බහින්න පුලුවන්…..

TASK MANAGER එක ආයි ගමු…….

ජනවාරි 23, 2010

මම දැන් කියන්න යන්නේ වයිරස් එකක් මගින් Task Manager එක Disable වු වි‍ට එය හදා ගන්න පුලුවන් විදිහක් ගැනයි…… මේක ඇත්තෙන්ම Software එකක් මගින් ලේසියෙන්ම කරගන්න පුලුවන්…….

පොඩි දෙයයි කරන්න තියෙන්නේ මෙතනින් මෘදුකාංගය ගෙන එය ඕපන් කරලා Fix Task Manager බොත්තම ඔබන එක විතරයි…………. මම මේක කරලා බලලා තමයි මේ ගැන ලිපිය ලිව්වේ……..

කරලා බලලා බයිනවා නම් බැනලා…… හොදයි නම් හොදයි කියලා කියන්නකෝ……

අලුත් තාලයේ වයිරස් එකක්…….. හදන හැ‍ටි

ජනවාරි 23, 2010

අද මම කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක්…..හැබැයි මේක පාවිච්ච් කරන්නේ ඉගෙන ගැනිම සදහා පමණයි….නැතුව වෙනත් කෙනෙකුගේ අසතුට වෙනුවෙන් නෙමෙයි……. හොදයි අද මම කියන්න යන්නේ අමුතු තාලයේ වයිරස් එකක් හදන හැ‍ටි……. මේවා ටයිප් කර කර ඉන්න බැරි නම් ලිංක් උඩ ක්ලික් කරලා එම ෆයිල් ටික අරගන්න…….. මේක ඔබේ පරිගණකයේ රන් කළාට කිසිම අවුලක් නැ………. මේකෙන් වෙන්නේ ඉවරයක් නැති message එකක් පෙන්වන එකයි….. ඕබේ පරිගණකයේ තියෙන CDROM එක ඇරෙන වැහෙන එකයි….. ගොඩක් අය දන්නවා CDROM එක ඇරෙන වැහෙන විදිහට වයිරස් හදන්න…… නමුත් මේකෙන් CDROM එකක් නැත්තම් DVDROM ඇරෙනවා……. දැන් මගේ CDROM එක ලොක් වෙලා තියෙන්නේ ඒක අරින්න බැ….  ඒ හින්දා DVDROM එක ඇරෙනවා….. හොදයි පස්සේ තියෙන හොදම එක තමයි……

මේ වයිරස්  එක Autorun වෙන ඒක… දැන් අපි මේක PEN DRIVE එකකට දැම්මොත් මේ වයිරස් ‍එකෙන් PEN DRIVE එකේ නමයි….. LOGO එකයි වෙනස් කරනවා……… මේක Autorun වෙන නිසා තවත් පරිඝනකයක‍ට CONNECT කරපු ගමන් වයිරස් එක ඒ පරිගනකයට වැඩ කරනවා……..

මේක අපේ PEN DRIVE එකට දැම්මොත් වයිරස් ෆයිල් සියල්ල HIDE කරන්න ඕනේ…. (Autorun.inf file එක හැර) මේක DOWNLOAD කරගෙන ඔයගොල්ලන්ට පුලුවන් EDIT කර ගන්න……..

මෙම VIRUS එක නවත්වා ගන්න හැ‍ටි…….

මුලින්ම TASK MANAGER එක ඔපන් කරගන්න ඕන…. ඒකට Ctrl+Alt+Del යන බොත්තම් එක‍ට ක්ලික් කරන්න……

පස්සේ  TASK MANAGER වින්ඩෝ එක ඕපන් වේ…  එතනින් Processes යන ටැබ් එක ක්ලික් කරන්න.. පස්සේ  wscript.exe යන ෆයිල් එක තෝරා ඒ උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා පහත තියෙන End Processes යන බොත්තම ක්ලික් කරන්න….. එවිට එම වයිරස් එක නැවති යනු ඇත…..

සැ.යු – මෙම වයිරස් එක හොදින් වැඩකරන්නේ CDROM වල‍ට බව සලකන්න…….

Autorun.inf ෆයිල් එක – සියලුම ෆයිල්ස් Autorun විමට

cd.bat ෆයිල්  එක – cd.vbs ෆයිල් එක රන් කිරිමට

cd.vbs ෆයිල් එක – CDROM එක එලියට ඒම‍ට

cd1.vbs ෆයිල් එක – ඉවරයක් නැති message box එක පෙන්විමට

CDROM1.ico ෆයිල් එක – Pen Drive එකේ Logo එක (මේ පින්තුරය pendrive එකේ පින්තුරය ලෙස වැටේ.

පුරස්න තිබ්බොත් කියන්න මම කරන හැටි කියන්නම්….. වැඩේ හරි ගියොත් එකත් කියන්න.

…::: WIN TRIX :::….

ජනවාරි 21, 2010

මම කියන්න යන්න යන්නේ ඕබේ තොරතුරු ආරාක්ෂා කරගන්න පුලුවන් තවත් සාර්ථක විදිහක් ගැනයි. ඒ තමයි partitions hide  කරන එක….. ඒක කරන්නේ මෙහෙමයි.

1. මුලින්ම computer management වින්ඩෝ එක ඕපන් කර ගත යුතුය…. ඒකට My computer එක මත රයිට් ක්ලික් manage යන option එක තෝරන්න.

2. පස්සේ එම වින්ඩෝ එක ලැබෙයි……

3. පස්සේ storage තෝරලා disk management එක තෝරන්න ඕනේ.

4. පස්සේ එතනින් අවශ්‍ය partition එක තෝරා රයිට් ක්ලික් කර change drive letter and paths….. යන්න තෝරන්න….

5. පස්සේ ලැබෙන වින්ඩෝවෙන් letter එක තෝරා remove button යන්න ක්ලික් කරන්න…

6. අන්තිමට එන message box එකෙන් yes ක්ලික් කරන්න.

7. එවිට letter නැතිවි drive එක නොපෙනි යයි. නොපෙනි යන්න නම් පරිගණකය restart කරන්න ඕන.

8. පස්සේ ආයි drive එක show කරගන්න ඕනෙන්ම් නැවතත් 5 වෙනි පියවරට යනකම් ඒ විදිහට කරන්න.

9. පස්සේ add කියන බොත්තම ඔබන්න.

10. එවිට එන වින්ඩෝවෙන්………මෙන්න මේ විදිහට කරන්න.

11. පස්සේ නැවතත් පරිගණකය restart කරන්න. එවිට නැවතත් drive එක පෙනේවි……

අවුලක් තිබ්බොත් කියන්න….. මම විසදලා දෙන්නම්…..

.vbs ෆයිල් හදමු………..

ජනවාරි 21, 2010

අද මම කියන්න යන්නේ යාලුවන්ව බය කරන්න පුලුවන් විදිහක් ගැනයි……. මේක මම පින්තුරත් එක්ක පැහැදිලි කරන්නම්.

1. මුලින්ම notepad එක විවෘත කරගන්න.

2. පස්සේ මෙන්න මේ විදිහට ටයිප් කරගන්න. මේක කොපි කරගෙන පේස්ට් කරන්නත් පුලුවන්.

X=msgbox (“YOUR TEXT”),vbcritical+vbokonly,”Caption”)

“YOUR TEXT” කියන තැනට ඔබ‍ට කැමති එකක් ‍ටයිප් කරන්න.                                                 “Caption” කියන තැනට කැමති මාතෘකාවක් ලියන්න.

3. පස්සේ මේ වාක්‍යයේ කොපි ඇති තරම් ගහන්න. මෙන්න මේ විදිහට……….

4. හරි දැන් ඒක save කරන්න ඕනේ. ඒකට

File > Save As එක‍ට ගිහිල්ලා නමක් දිලා අග‍ට .vbs කියලා දෙන්න ඕනේ. File Type එකට All Files කියලා දෙන්න.

5. දැන් ඒක ඕපන් කරලා බලන්න………….. කොහොමද වැඩේ…………..

comments දාන්නත් අමතක කරන්න එපා………….

Mobile Phones අගුළු හරිමු

ජනවාරි 21, 2010

මම අද කියන්නනේ ගොඩක් අයට වටිනා දෙයක් ගැනයි. ඒ තමයි phone unlocking software එකක් ගැන. මේකෙන් පුලුවන් Nokia,LG,Samsung,Sony,Panasonic,Tec වගේ දුරක‍ථනද තවත් දුරකථන රාශියක් ද මෙමගින් අන්ලෝක් කර ගත හැක. මේ තියෙන්නේ ඒක කරන හැ‍ටි….

1. මුලින්ම ඔයාගේ phone එකේ ජාතිය තෝරන්න.

2. පස්සේ  phone එකේ වර්ගය එහෙමත් නැත්තම් model එක තෝරන්න.

3. පස්සේ දුරකථනයේ IMEI නම්බර් එක ටයිප් කරන්න ඕන. ෆොන් බැටරියේ පිටුපස පැත්තේ ඇති නම්බර් එක….

4. පස්සේ අපේ ර‍‍ට තෝරා දෙන්න ඕනේ.

5. අන්තිමට mobile network එක තෝරා දෙන්න ඕනේ. (ලංකාවේ තියෙන්නේ dialog network එක විතරයි)

6. පස්සේ  Calculate බොත්තම ඔබන්න ඕනේ. ඔබට හදිස්සියේ error එකක් ආවොත්. මෙන්න මේ පියවර අනුගමනය කරන්න.

Options කියලා බොත්තමක් ඇති ඒක ඔබන්න. දැන් Options වින්ඩෝවෙන් IMEI checksum verification කියන නම ඉස්සරහා ඇති tik එක අයින් කරන්න. දැන් සාමාන්‍ය විදිහ‍ට වැඩ කරන්න.

7. Calculate බොත්තම එබුවට පස්සේ phone එක අන්ලොක් කර හැකි code කිහිපයක් ලැබෙයි. අන්න ඒ code එකක් භාවිතා කරලා පුලුවන් ලෝක් එක ඇර ගන්න.

සැ.යු – එක code එකක් 3 සැරයකට වඩා භාවිතා නොකරන්න. එසේ වුවොත්  phone එක අන්ලොක් කරගැනිමට බැරිවෙයි.

Software එක මෙතනින් බාගන්න

comment එකක් දාන්නත් අමතක කරන්න එපා……

අලුත් තිම් එකක් දැම්මා.

ජනවාරි 20, 2010

අලුත් තිම් එකක් දැම්මා. බලන්න චා‍ටර්ද? හොදයි? නියමයි? ද කියලා බලලා කියන්නකෝ.

හොදම Firefox Extension 05

ජනවාරි 20, 2010

මේක අද මම කියන්න යන්නේ ගොඩක් අය Firefox භාවිතා කරන නිසා. Firefox හොදම ගුණාංගය වන්නේ extension ඇතුළත් කිරිමට ඇති හැකියාවයි. ඒ හින්දා firefox වල‍ට අදාල ගොඩක් වටිනා extension 5 ක් ගැන මම කියන්නම්.

No Script Extension – Click here to download

මෙය එදිනෙදා web browsingකාර්යයේදි වැදගත් ආරක්ෂාව ගැන සහතික වන හොදම වර්ගයේ fire fox extension එකකි. මගින් ඕනැම වෙබ් අඩවියක තියෙන අවිශ්වාසදායි script මෙමගින් නතර කරගෙන නිදහසේ සයිබර් අවකාශයේ සැරිසැරිමට සලස්වයි. මෙමගින් දැනට තියෙන ඕනැම script වර්ගයක් මෙමගින් නතර කිරිමේ හැකියාව ඇත.

Colorful Tab Extension – Click here to download

සමහර විට වලදි කිහිපයක් විවෘත තබන අවස්ථාවකදි එයින් අවශ්‍ය තෝරාගැනිමේදි අපහසුතාවයන්ට පත් විම‍ට සිදුව ඇත. මෙමගින් එයට හොද විසදුමක් ලබා දෙයි. ඒක මේ පින්තුරය බැලිමෙන් තේරුම් ගත හැක. ඒ කියන්නේ එක එක ටැබ් වල‍ට අප‍ට කැමති පාටක් ලබා දිමට හැකි හැකියාවයි.

Buggy Bar Extension

මෙමගින් ඔබට bug list එකක් සකස් කරගැනිමට හැකියාව ලබා දේ. අවශය වේලාවට අලුතින් එකතු කිරිමටත් අනවශය ඒවා අයින් කිරිමටත් පුලුවන්.

Clear Cache Button Extension – Click here to download

ගොඩක් අය web browsing කරලා cache එක delete කිරිමට පුරුදු වි තිබේ. මෙම මගින් එක් බොත්තමකින් cache එක ඩිලිට් කිරිමේ හැකියාව ලබා දේ.

Faster Fox Extension – Click here to download

මෙය ඉතාමත්ම වටිනා extension එකකි. මන්ද මෙමගින් වෙබ් පිටු ඉක්මණින් ලෝඩ් කරයි. එසේම මෙමගින් ලෝඩ් විමට ගතවන කාලයද වෙනස් කල හැක. මෙය පරික්ෂණ තත්වයේ පවති. මෙය භාවිතා කිරිමට firefox account එකකට පිවිසිය යුතුය.

දාලා බලලා comment එකක් දාන්න…………………………………………………………….