TASK MANAGER එක ආයි ගමු…….

මම දැන් කියන්න යන්නේ වයිරස් එකක් මගින් Task Manager එක Disable වු වි‍ට එය හදා ගන්න පුලුවන් විදිහක් ගැනයි…… මේක ඇත්තෙන්ම Software එකක් මගින් ලේසියෙන්ම කරගන්න පුලුවන්…….

පොඩි දෙයයි කරන්න තියෙන්නේ මෙතනින් මෘදුකාංගය ගෙන එය ඕපන් කරලා Fix Task Manager බොත්තම ඔබන එක විතරයි…………. මම මේක කරලා බලලා තමයි මේ ගැන ලිපිය ලිව්වේ……..

කරලා බලලා බයිනවා නම් බැනලා…… හොදයි නම් හොදයි කියලා කියන්නකෝ……

Advertisements

2 Responses to “TASK MANAGER එක ආයි ගමු…….”

  1. express Says:

    දැනටනම් Task Manager එක යහතින් වැඩ.අවුලක් වෙච්ච වෙලාවක බලන්නම්.කොහොම උනත් අපේ යාලුවො ටිකටනම් වටීවි.මම මේ software එක අපේ අය අතරේ බෙදන්නම්කෝ.
    පොඩි ගැටලුවකට තියෙන්නේ මේ software එක වයිරස් වලින් task manager එක inactive කරා කියල අවුලක් නැතුව වැඩද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )


%d bloggers like this: