අද මම කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක්…..හැබැයි මේක පාවිච්ච් කරන්නේ ඉගෙන ගැනිම සදහා පමණයි….නැතුව වෙනත් කෙනෙකුගේ අසතුට වෙනුවෙන් නෙමෙයි……. හොදයි අද මම කියන්න යන්නේ අමුතු තාලයේ වයිරස් එකක් හදන හැටි……. මේවා ටයිප් කර කර ඉන්න බැරි නම් ලිංක් උඩ ක්ලික් කරලා එම ෆයිල් ටික අරගන්න…….. මේක ඔබේ පරිගණකයේ රන් කළාට කිසිම අවුලක් නැ………. මේකෙන් වෙන්නේ ඉවරයක් නැති message එකක් පෙන්වන එකයි….. ඕබේ පරිගණකයේ තියෙන CDROM එක ඇරෙන වැහෙන එකයි….. ගොඩක් අය දන්නවා CDROM එක ඇරෙන වැහෙන විදිහට වයිරස් හදන්න…… නමුත් මේකෙන් CDROM එකක් නැත්තම් DVDROM ඇරෙනවා……. දැන් මගේ CDROM එක ලොක් වෙලා තියෙන්නේ ඒක අරින්න බැ…. ඒ හින්දා DVDROM එක ඇරෙනවා….. හොදයි පස්සේ තියෙන හොදම එක තමයි……
මේ වයිරස් එක Autorun වෙන ඒක… දැන් අපි මේක PEN DRIVE එකකට දැම්මොත් මේ වයිරස් එකෙන් PEN DRIVE එකේ නමයි….. LOGO එකයි වෙනස් කරනවා……… මේක Autorun වෙන නිසා තවත් පරිඝනකයකට CONNECT කරපු ගමන් වයිරස් එක ඒ පරිගනකයට වැඩ කරනවා……..
මේක අපේ PEN DRIVE එකට දැම්මොත් වයිරස් ෆයිල් සියල්ල HIDE කරන්න ඕනේ…. (Autorun.inf file එක හැර) මේක DOWNLOAD කරගෙන ඔයගොල්ලන්ට පුලුවන් EDIT කර ගන්න……..
මෙම VIRUS එක නවත්වා ගන්න හැටි…….
මුලින්ම TASK MANAGER එක ඔපන් කරගන්න ඕන…. ඒකට Ctrl+Alt+Del යන බොත්තම් එකට ක්ලික් කරන්න……
පස්සේ TASK MANAGER වින්ඩෝ එක ඕපන් වේ… එතනින් Processes යන ටැබ් එක ක්ලික් කරන්න.. පස්සේ wscript.exe යන ෆයිල් එක තෝරා ඒ උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා පහත තියෙන End Processes යන බොත්තම ක්ලික් කරන්න….. එවිට එම වයිරස් එක නැවති යනු ඇත…..
සැ.යු – මෙම වයිරස් එක හොදින් වැඩකරන්නේ CDROM වලට බව සලකන්න…….
Autorun.inf ෆයිල් එක – සියලුම ෆයිල්ස් Autorun විමට
cd.bat ෆයිල් එක – cd.vbs ෆයිල් එක රන් කිරිමට
cd.vbs ෆයිල් එක – CDROM එක එලියට ඒමට
cd1.vbs ෆයිල් එක – ඉවරයක් නැති message box එක පෙන්විමට
CDROM1.ico ෆයිල් එක – Pen Drive එකේ Logo එක (මේ පින්තුරය pendrive එකේ පින්තුරය ලෙස වැටේ.
පුරස්න තිබ්බොත් කියන්න මම කරන හැටි කියන්නම්….. වැඩේ හරි ගියොත් එකත් කියන්න.
ජනවාරි 23, 2010 දින 8:46 පෙ.ව. ට |
productive දෙයක් කරමුකෝ… වයිරස් වලින් පරිස්සම් වෙන ක්රම ගැන හෙව්වොත් නරකද මීට වඩා?