අදහස් අවශ්‍යයි. විශේෂ දැන්විමයි.

මම අද අලුත් widgets එකක් මගේ බ්ලෝග් එක‍ට add කරන්න හිතාගෙන අලුත් ගැජට් එකක් හොයා ගත්තා. ඔන්න දැන් ඒක මට ඕන විදිහට හදාගෙන බ්ලෝග් එකට දැම්මා……  (යකා නැග්ගා එක දැක්කම) දාලා බලද්දි අකුරු ටික විතරයි තියෙන්නේ….. ඉතින් ඒක හින්දාම මං හිතුවා blogger (google) වලට මාරුවෙන්න.. ඒත් මුලින්ම ඔයගොල්ලන්ගෙන් අහන්න හිතුවා…….

මොකද කියන්නේ blogger වලට මාරු වෙලා අලුත් විදිහට එන්නද ?

නැත්තම් මේ wordpress වලම ඉන්නද ?

පුලුවන්නම් අදම ‍comments කරන්න. එතකො‍ට මට හෙට උදේ ඉදන් ගේමට බහින්න පුලුවන්…..

Advertisements

11 Responses to “අදහස් අවශ්‍යයි. විශේෂ දැන්විමයි.”

  1. sajithdilshan Says:

    ඇත්තටම මටත් බ්ලොගර් වලට මාරු වෙන්න ඕන. එත් මුලු බ්ලොග් එකම වර්ඩ්ප්‍රෙස් වල ඉදන් බ්ලොගර් වලට මාරු කරන්න විදිහක් නෑ. මාරු කරන්න විදිහක් තියෙනවනම් මටත් කියන්න. මම හිතන්නෙ බ්ලොගර් වලට මාරු වෙන එක හොදයි. මොකො ඒකෙ ජාවා ස්ක්‍රිප් සපෝර්ට් කරනවා. තව කැමති තීම් එකක් උනත් දාගන්නත් පුලුවන් 😉

  2. ඉන්දරේ Says:

    ආ.. Javascript widget වැඩ කරන්නේ නෑ WordPress.com වල. ඒකයි ඔය අවුල.

  3. ශාකුන්තල Says:

    Google Blogger rocks!

  4. Madhuka Says:

    gooogle Blogger තමා මටනම්

  5. express Says:

    මටත් ඇස්වහක් කටවහක් නෑ.blogger.com තමා

  6. කණිෂ්ක Says:

    ඕක තමා අපි කිව්වේ අපිත් එක්ක බෑ කියලා 😀
    Blogger Rockz 😛

  7. එච්. මාධව රංග Says:

    @sajithdilshan, lgscreations: කොපි පේස්ට් කරන්න එපා, import කරන්න මුළු බ්ලොග් එකම, එතකොට commentsත් එනව, හැබැයි මම මෙඅක කරල තියෙන්නෙ blogger to wp, wp to blogger නම් කරල නෑ, ට්‍රයි කරල බලන්නකො.
    දැන් blogger වල පිටු හදන්නත් පුළුවන්නෙ, ඉස්සෙල්ල එහෙම කරන්න පුළුවන්කම තිබ්බෙ wp වල විතරනෙ.

  8. sajith dilshan Says:

    මම ට්‍රයි කරලා බැලුවා. එත් වර්ඩ්ප්‍රෙස් වලින් බ්ලොගර් වලට සාර්ථකව ඉම්පෝර්ට් කරන විදිහක් හොයාගන්න බැරි උනා. http://wordpress2blogger.appspot.com/ එකත් ට්‍රයි කලා. ඒත් හරි ගියේ නැහැ. 😦

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )


%d bloggers like this: