…::: WIN TRIX :::….

මම කියන්න යන්න යන්නේ ඕබේ තොරතුරු ආරාක්ෂා කරගන්න පුලුවන් තවත් සාර්ථක විදිහක් ගැනයි. ඒ තමයි partitions hide  කරන එක….. ඒක කරන්නේ මෙහෙමයි.

1. මුලින්ම computer management වින්ඩෝ එක ඕපන් කර ගත යුතුය…. ඒකට My computer එක මත රයිට් ක්ලික් manage යන option එක තෝරන්න.

2. පස්සේ එම වින්ඩෝ එක ලැබෙයි……

3. පස්සේ storage තෝරලා disk management එක තෝරන්න ඕනේ.

4. පස්සේ එතනින් අවශ්‍ය partition එක තෝරා රයිට් ක්ලික් කර change drive letter and paths….. යන්න තෝරන්න….

5. පස්සේ ලැබෙන වින්ඩෝවෙන් letter එක තෝරා remove button යන්න ක්ලික් කරන්න…

6. අන්තිමට එන message box එකෙන් yes ක්ලික් කරන්න.

7. එවිට letter නැතිවි drive එක නොපෙනි යයි. නොපෙනි යන්න නම් පරිගණකය restart කරන්න ඕන.

8. පස්සේ ආයි drive එක show කරගන්න ඕනෙන්ම් නැවතත් 5 වෙනි පියවරට යනකම් ඒ විදිහට කරන්න.

9. පස්සේ add කියන බොත්තම ඔබන්න.

10. එවිට එන වින්ඩෝවෙන්………මෙන්න මේ විදිහට කරන්න.

11. පස්සේ නැවතත් පරිගණකය restart කරන්න. එවිට නැවතත් drive එක පෙනේවි……

අවුලක් තිබ්බොත් කියන්න….. මම විසදලා දෙන්නම්…..

Advertisements

One Response to “…::: WIN TRIX :::….”

  1. foxonfox Says:

    මේ වැඩේ සිසටම් ඩ්‍රයිව් එකට නම් වැඩ කරන එකක් නෑ…..
    තොරතුර ගැන නම් තෑන්ක් X

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )


%d bloggers like this: