.vbs ෆයිල් හදමු………..

අද මම කියන්න යන්නේ යාලුවන්ව බය කරන්න පුලුවන් විදිහක් ගැනයි……. මේක මම පින්තුරත් එක්ක පැහැදිලි කරන්නම්.

1. මුලින්ම notepad එක විවෘත කරගන්න.

2. පස්සේ මෙන්න මේ විදිහට ටයිප් කරගන්න. මේක කොපි කරගෙන පේස්ට් කරන්නත් පුලුවන්.

X=msgbox (“YOUR TEXT”),vbcritical+vbokonly,”Caption”)

“YOUR TEXT” කියන තැනට ඔබ‍ට කැමති එකක් ‍ටයිප් කරන්න.                                                 “Caption” කියන තැනට කැමති මාතෘකාවක් ලියන්න.

3. පස්සේ මේ වාක්‍යයේ කොපි ඇති තරම් ගහන්න. මෙන්න මේ විදිහට……….

4. හරි දැන් ඒක save කරන්න ඕනේ. ඒකට

File > Save As එක‍ට ගිහිල්ලා නමක් දිලා අග‍ට .vbs කියලා දෙන්න ඕනේ. File Type එකට All Files කියලා දෙන්න.

5. දැන් ඒක ඕපන් කරලා බලන්න………….. කොහොමද වැඩේ…………..

comments දාන්නත් අමතක කරන්න එපා………….

Advertisements

2 Responses to “.vbs ෆයිල් හදමු………..”

  1. Ashan Raveen Says:

    Niyamai machan wade ! namuth *.vbs kiyana extension ekath ekka ena godak virus thiyena nisa tikak salakilimath weema hodai !

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )


%d bloggers like this: