Mobile Phones අගුළු හරිමු

මම අද කියන්නනේ ගොඩක් අයට වටිනා දෙයක් ගැනයි. ඒ තමයි phone unlocking software එකක් ගැන. මේකෙන් පුලුවන් Nokia,LG,Samsung,Sony,Panasonic,Tec වගේ දුරක‍ථනද තවත් දුරකථන රාශියක් ද මෙමගින් අන්ලෝක් කර ගත හැක. මේ තියෙන්නේ ඒක කරන හැ‍ටි….

1. මුලින්ම ඔයාගේ phone එකේ ජාතිය තෝරන්න.

2. පස්සේ  phone එකේ වර්ගය එහෙමත් නැත්තම් model එක තෝරන්න.

3. පස්සේ දුරකථනයේ IMEI නම්බර් එක ටයිප් කරන්න ඕන. ෆොන් බැටරියේ පිටුපස පැත්තේ ඇති නම්බර් එක….

4. පස්සේ අපේ ර‍‍ට තෝරා දෙන්න ඕනේ.

5. අන්තිමට mobile network එක තෝරා දෙන්න ඕනේ. (ලංකාවේ තියෙන්නේ dialog network එක විතරයි)

6. පස්සේ  Calculate බොත්තම ඔබන්න ඕනේ. ඔබට හදිස්සියේ error එකක් ආවොත්. මෙන්න මේ පියවර අනුගමනය කරන්න.

Options කියලා බොත්තමක් ඇති ඒක ඔබන්න. දැන් Options වින්ඩෝවෙන් IMEI checksum verification කියන නම ඉස්සරහා ඇති tik එක අයින් කරන්න. දැන් සාමාන්‍ය විදිහ‍ට වැඩ කරන්න.

7. Calculate බොත්තම එබුවට පස්සේ phone එක අන්ලොක් කර හැකි code කිහිපයක් ලැබෙයි. අන්න ඒ code එකක් භාවිතා කරලා පුලුවන් ලෝක් එක ඇර ගන්න.

සැ.යු – එක code එකක් 3 සැරයකට වඩා භාවිතා නොකරන්න. එසේ වුවොත්  phone එක අන්ලොක් කරගැනිමට බැරිවෙයි.

Software එක මෙතනින් බාගන්න

comment එකක් දාන්නත් අමතක කරන්න එපා……

Advertisements

5 Responses to “Mobile Phones අගුළු හරිමු”

  1. piushan Says:

    code aka labunata passe unlock karanne kohomada?

  2. piushan Says:

    software aka install kalata passe mehema error akak anawa mage thiyenne win xp xp3
    (component MSCOMCTL.OCX or one of its dependencies not correctly registered: a file is missing or invalid)

  3. piushan Says:

    thanx macho

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )


%d bloggers like this: